Eurax

A little something about you, the author. Nothing lengthy, just an overview.

Snow Effect

windows 8 developer preview Rs.260/=



Minimum hardware requirements for Windows Developer Preview
ArchitectureIA-32 (32-bit)x86-64 (64-bit)
Processor1 GHz
Memory (RAM)1 GB2 GB
Graphics CardDirectX 9 graphics device with WDDM 1.0 or higher driver
HDD free space16 GB20 GB

මීලග Windows මෙහෙයුම් පද්දතිය Windows 8 ලෙස  Microsoft සමාගම මේ වන විටත් එලි දක්වා හමාරය.  ඔවුන් එහි අත්හදා බැලීමේ සංස්කරණයක් ලෙස windows 8 developer preview නිකුත් කර ඇත. මෙහිදී ඔබට එම සංස්කරණය අප ආයතනයෙන් ඔබ නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම සලසා තිබේ. මෙම මෙහෙයුම් පද්ධතියේ ඇති සුවිශේෂී ලක්ෂණ සමහරක් මෙසේය.
  • මෙහි ඉන්ටෆෙස් එක ටයිල්ස් (Tiles) කියා හදුන්වන ක්‍රියාකාරරි ස්ථාන වලින් යුක්තවේ.
  • ඩෙක්ස්ටොප් එකෙන් පිවිසෙන වින්ඩොව් වල වර්ණය ඩික්ස්ටොප්  එකට යොදන වොල්පේපරයේ වර්ණයට ඉබේම වෙනස් වෙයි.
  • රිබන් ඉන්ටෆෙස් එකක් තිබීම.
  • හයිබ්‍රිඩ් බුට්‌ සිස්ටම්.(Hybrid Boot)
  • switch on කර තත්පර 15 ක් වැනි කාලයක් තුල පරිගණකය බුට්‌ වී වැඩකළ හැකි තත්වයට පත් වීම.

මේවා ඇතුළු තවත් බොහෝ දේ මෙහි අඩංගුවේ.
=========================================================================
=========================================================================

0 comments: