Architecture | IA-32 (32-bit) | x86-64 (64-bit) |
---|---|---|
Processor | 1 GHz | |
Memory (RAM) | 1 GB | 2 GB |
Graphics Card | DirectX 9 graphics device with WDDM 1.0 or higher driver | |
HDD free space | 16 GB | 20 GB |
මීලග Windows මෙහෙයුම් පද්දතිය Windows 8 ලෙස Microsoft සමාගම මේ වන විටත් එලි දක්වා හමාරය. ඔවුන් එහි අත්හදා බැලීමේ සංස්කරණයක් ලෙස windows 8 developer preview නිකුත් කර ඇත. මෙහිදී ඔබට එම සංස්කරණය අප ආයතනයෙන් ඔබ නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම සලසා තිබේ. මෙම මෙහෙයුම් පද්ධතියේ ඇති සුවිශේෂී ලක්ෂණ සමහරක් මෙසේය.
- මෙහි ඉන්ටෆෙස් එක ටයිල්ස් (Tiles) කියා හදුන්වන ක්‍රියාකාරරි ස්ථාන වලින් යුක්තවේ.
- ඩෙක්ස්ටොප් එකෙන් පිවිසෙන වින්ඩොව් වල වර්ණය ඩික්ස්ටොප් එකට යොදන වොල්පේපරයේ වර්ණයට ඉබේම වෙනස් වෙයි.
- රිබන් ඉන්ටෆෙස් එකක් තිබීම.
- හයිබ්‍රිඩ් බුට් සිස්ටම්.(Hybrid Boot)
- switch on කර තත්පර 15 ක් වැනි කාලයක් තුල පරිගණකය බුට් වී වැඩකළ හැකි තත්වයට පත් වීම.
මේවා ඇතුළු තවත් බොහෝ දේ මෙහි අඩංගුවේ.
=========================================================================
=========================================================================
0 comments:
Post a Comment